Home Blog USA vs Pakistan T20 world cup 2024 highlights report| USA historic win...

USA vs Pakistan T20 world cup 2024 highlights report| USA historic win pakistan on hazard now

14
43

usavspak #t20worldcup2024 #indvspak USA vs Pakistan T20 world cup 2024 highlights report| USA historic win pakistan on …

source

43 COMMENTS

  1. මෙ පිට්ටනි වල ලකුනු කීයක් ගහන්න ඔනිද කියලා හිතාගන්න අමාරුයි , මුල් ටිකේ පකිස්තාන 140 ගැහුවනම් ඇති වගේ පෙනුනා ඒත් අන්තිමට මොකද උනේ🥴

  2. 😢🥺🙃😑 .pakistan adee supiri yk tama nee USA 🎉🎉.😮 dnnm pakistan eliyta ynnt ida tiyanaw aa 😮 anika moda wadk kre baber last over ek 😅 mt hituna dinnwa kiyla arun modaya wage ball krn ekk haris kiynn 19 6/7 dmm amir last over ek 😂kwa denn tibbe amir ta 18 ,17 haris ta denn tibbe

    Me florida ne etkota ape next match ek ban ek tiyenne dalers ne 🤔

  3. ලොකු ෂොට් තිබුනද ඇමරිකාවේ,,නෑනෙ නෑනෙ. බෝල් එක ප්ලේස් කරා නියමට. 2 රන්ස් තමයි එයාලගෙ මැච් විනින් secret එක. ඉස්සර පැතුම, සදීර, අසලංක ඒවගේ ෂොට් ගහල මැච් දිනෙව්ව. දැන් පැතුමල ලොකු වෙලා. ඒකනෙ..😢😢😢

  4. අපෙ එවුන් ගහනකොට තමයි පිච් වල ලකුණු නැත්තේ 😢මුලින් ගැහුවොත් බෝලස්ලට හොඳ පිච් එකක් මුලින් බෝල් කරොත් බැස්මන්ලට හොද පිච් 😅😢 අනේ මන්දා ….??

  5. බලන්න මොනතරම් ලස්සනට සෙල්ලම් කලාද?අපේ අයටත් හොදම පාඩමක්.ලස්සනට විකට්තියාගෙන සෙල්ලම්කලා.

  6. Yes Sri Lanka cricket Board specialy Shammi Silva and our Team, coaches can learn more from USA cricket Team…. rather than blaming to everything believe in your talents….How USA faced to pace…Pathum you have more experience than others….what a shame…

  7. mara confidant eken ply kre USA Tean eka BATSMENLA Dinnannma oni kiyla hithagana play eylgr body kekn penawa eka.batsmanla maa moral. ape team eke e moral eka body eken penne na

  8. Ape un api wenuwen nemei play karanne eka thama aththa…unta one kanna bonnai salli hambennai witharai…mnan aya USA ta rhama cheer eka denne…kawadahari lankawa api wenuwen play karoth anna edata unta cheer karanawa…bayen kisima courage ekak nethi team mokatada ochchara expectations thiyaganne

  9. කොහොම වුනත් පාකිස්තාන් පන්දු යැවීම ගැන එතරම් සතුටු වෙන්න බෑ.
    හැබැයි ඉතා වින්දනාත්මක තරඟයක්.

  10. අනික් හැම ටීම් එකක්ම සෙල්ලම් කරන්නේ රට වෙනුවෙන් අනේ මන්දා අපේ ටීම් එක කවුරු වෙනුවෙන් සෙල්ලම් කරනවද කියලා. තමන්ගේ ජර්සියේ තියෙන රට ගැන බලලා නෙමේ ඉන්නේ. සින්හ ලාන්චනය දරාගෙන පපුවෙම ශ්‍රීලංකා කියලා නම ගහගෙන ලෝකයක් ඉස්සරහා රටේ නම හෑල්ලු කරනවා. බන්ගලියෝ අච්චර හෑල්ලු කරනවා උන් හිනා වෙනවා. අපිට තියෙන තරහවත් උන්ට නෑ. උන් හෑල්ලු කරන්නේ ශ්‍රීලංකාවේ මිනිස්සුන්ව නෙමේ ශ්‍රීලන්කා ක්‍රිකට් ටීම එක. ඒ කියන්නේ දැන් ඔය ඉන්න උන් ටික. උන් ඉන්නේ අපිට මොකද වගේ.. කොහොම තිබ්බ ක්‍රිකට්ද මෙ වගේ හෑල්ලු වෙන්නේ 😢😢😢😢😢

  11. අමිර්ගේ පන්දු වාරයේ පන්දු 9 යවනවා පකිස්තානයේ පලවෙනි පන්දුව වයිට් පන්දුවක් සුපර් ඔවර් එකෙ

  12. පක්කො ටික කලින් වගේම ප්‍රෙශර් එක වැටුනම. සුපර් ඕවරේ ඒම බෝලේ අතේ තියනකොට දෙක දුවනවා ට්‍රෝ එක දා ගන්න බෑ හරියට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here