Home Blog T20 world cup 2024 Reside broadcasting particulars world huge ICC introduced| sri...

T20 world cup 2024 Reside broadcasting particulars world huge ICC introduced| sri lanka sinhala commentary

10
31

t20worldcup2024 #icc #dwell T20 world cup 2024 Reside broadcasting particulars world huge ICC introduced| sri lanka sinhala …

source

31 COMMENTS

  1. අනේ කවුරුහරි දන්නවනම් කියන්නකො dialog tv star sports package එක activate කරන්නෙ කොහොමද කියලා.

  2. අය්යේ අපේ match සිරසේ පෙන්වනවා ❤️❤️❤️❤️ match ගොඩක් තියේන දවස්වල shakthi tv tv1 sirasa tv තුනේම පෙන්වනවා❤️❤️❤️❤️

  3. අප්පෝ සින්හල commentary නන් එපා වෙනවා.
    ගොඩක්ම ප්‍රශ්නෙ සින්හල commentary කරද්දි match එකේ sound එක අඩු වෙලා කියවන උන්ගෙ sound එක වැඩි වෙන එක.
    Crowd එකෙ sound එකෙ ඇහෙන්නෙම නෑ.

  4. අපිට ඉංග්‍රීසි විචාරයම හොඳයි. නැතිනම් වතුරේගමලාගේ බයිලා අහලා එපාවෙනවා.ඉංග්‍රීසියෙන්ම අහලා නොතේරුණ දේවල් ඔයාගෙ විචාරයන්ගෙන් තේරුම් ගන්න පුළුවන්. නැතිනම් වතුරේගමල අපිට ක්‍රිකට් එපා කරවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here