slvssa #t20worldcup2024 #cricket sri lanka vs south africa T20 world cup 2024 highlights report| most dot ball match T20i historical past …
source
slvssa #t20worldcup2024 #cricket sri lanka vs south africa T20 world cup 2024 highlights report| most dot ball match T20i historical past …
source
අපේ ටීම් එකට බැණලා වැඩක් නෑ. අනිත් එක ඒ මැච් එක අපිට රීඩ් කරන්න අමාරුයි ඔය වගේ වෙලාවක. ටී20 එකක ඇනලිටිකලි හිතන්න තරම් වෙලාවක් නෑ. මේ සීරීස් එකේ බේස්බෝල් ග්‍රවුන්ඩ් වල පිච් වෙනම ප්ලග් කරලා තියෙන්නෙ. අවුට් ෆීල්ඩ් එක හරිම ස්ලෝ. හැම වෙලාවෙම වගේ ට්‍රයල්ස් වලට අපේ ටීම් එක පාවිච්චි කරනවා. අපේ බෝඩ් එක ඒවා කථා කරන්න ඕනෙ. සවුත් අප්‍රිකන් අයත් ගැහුවෙ හරිම අමාරුවෙන්. ඉතින් අපි හිතන තරම් ඉක්මණට එයාල ස්කෝර් කළෙත් නෑ. විකට්ස්නුත් ගියා.
අපි අපෙ ළමයින්ට බැණලා වැඩක් නෑ. ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් හදාගන්න ඕනෙ.අපි ඉන්න තැන එක්ක අපේ අය එදා ඉඳන්ම හදන්නෙ කප් එක ගන්න තැනට. ඒක නෙමේ. අපි මුළ හතරට එනවා කියලා වැඩ කරා නම් ප්‍රෙශර් එක අඩුයි.
අපිට සුපර් එයිට් එන්න පුළුවන්. ඔය දේම 2007 වර්ල්ඩ් කප් එකේ ඉන්දියන් ටීම් එකට උණා. ඒ අය 1ස්ට් රවුන්ඩ් එකෙන් අයින් උණා. අන්තිමට ඒ අය ප්ලෑන් කළ විධිය නිසා අද ඒ අය ලෝකෙම හොඳම ටීම් තුනේ මොන ෆෝමැට් එකෙන් ගත්තත්.
Ekata Hari wassoth baduma thamai ne
opanin bayitn walta camrii Atapattu dmmanm hodii
naalikaa thamayi wedee kannee
wanindu hodata mathaka thaba gatha yuthui anith dawase sellam karanna yanakota mathaka athuwa molayak aran palayan gothaya…😂😂😂😂😂😂😂😂😂😂 awilla ball 2i wicket eka dunna gobbaya…
Sadeera gahapu para hawa waga
Lonthayo kothanada ethana record 😂😂
Shame on you sri Lankan baby cricketers. No difference between sri lankan poĺiticks and cricket. Idi*ts playing not for the country.
මම එදා කිව්වා අපේ කට්ටිය 80 වඩා ගහන්නෙ නැ කියල.
Waniduwa mona baila gahuwat wadak nha taragaya kala …ape perhara kawadawat hadenne nha….paradawela hamadama baila vitarai waniduwa ita kalinut oya wage kesekakin taragaya paraduna …..
Charith Asanka ????
අයියෙ ඔයාට තෙරනතරම්වත් ලංකාවේ ක්‍රිඩකයන්ට තෙරෙන්නෙ නැනෙ 😢
😢
නේපාලය ලංකාව සප්‍රයිස් කලොත් 🇳🇵️ කාල හමාරයි😂
මට හිතෙන්නේ අපේ batala හිතුවා ගහන්න බැරි ඒ ගොල්ලන්ගේ weak එකක් නිසා කියලා. අපේ උන් අනිත් ටීම් වල පවර් hitters ල දැකල බය වෙලා ඉන්නේ. උන් ගහයි කියලා බයට ලොකු total එකක් හදන්න යනවා.
අපිට ඉතින් හැමදාම පෙරහැරවල් බලන්න තමයි තියෙන්නේ. ඒත් ඉතින් බලන්න හිතෙනවා මොනවා කරන්නද ඉතින්😢
❤❤❤
Love from Sri Lanka❤ pathirana😂 from Bangladesh 🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩
Gahapu lakunu gana balala dewaniyata bat karane.ayalata loku parawal gahanna lakunu tibune nahane
Malimawa enakan thamay oya sellam
Pera pinakata dinuwoth thama.
Warmup match වලත් හරියට සෙල්ලන් කලේ නැති අපෙ බැට්ස්මන්ලාව jurstify කරානේද, ඊලග මැච් වල හොදට සෙල්ලන් කරාවි කියලා
තව දෙයක් තියෙනවා. අන්තිමට ගහපු ගොඩක් මැච් වල ටොස් එක අපි දින්නම ගත්තු තීරණ වැරදිලා තියෙනවා. වනිදු , කෝචස්ලා හැමෝම කතා කරලා ගන්න තීරණවෙලත් ඇයි මෙහෙම මෝඩ තීරණ ගන්නේ?
අවංකවම සදීර 50 වලට හොඳයි නමුත් 20 ගහන්න බෑ සධීර වෙනුවට කුසල් ජනිත් හරි භානුක හරි ගැහැව්වා නම් අපිට තවත් බැටා කෙනෙක් හොඳ සෙට් වෙනවා. Xperience එකත් හොඳයි
Kollane paradunath kamakna bangaliyanta ghapalla 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰….congratulations 𝙎𝙍𝙄 𝙇𝘼𝙉𝙆𝘼…….
Pitch eka clay walin haduwath oita wada bole adinawa😂.America nm set na cricket..khomath ape unuth modai.
Well done Sri Lankan cricket team.
Once again you proved that you are very generous and dedicated to embrace the loss in order to support opponent teams. We understand that your players need foreign trips, shopping and salary only. NOT THE COUNTRY AND PEOPLE.
Blok dino ge live hodai mtch ekata wada.😂 6k ghuwama
Ekama sathutu wenna deya thma dassa ge bowling improve wela😊
සදීර වෙනුවට දනා එන්න ඕනෙ😢
ඔයා කියන්න ඔනි නැ. අපි දන්නවා කැවා කියලා. ආය ආය කියන්න එපා. නිකම් තරහා යන එක විතරයි
මේක beach එකකද බන් ගහන්නේ..මෙච්චර වැලි කොහෙන්ද 😂😂😅
තාමත් අප්සෙට් එකෙන් ඉන්නෙ😢
Thats why v need same kusal perera or banuka 1 attacking player 6 overs need good start….
Klassen පවා 6ක් ගැහුවේ පට්ට අමාරුවෙන්
ඒ පිච් එකේ 6ක් ගහන්න නම් සංසාරේ පෙරුම් පුරලා ඉන්න ඕනි 😂😂😂😂😂
Ape boys lata practice karala wadi una 😅
මුරලිදරන් කියපු කතාව 300% ඇත්ත ලංකාවේ criket හදන්න බැ 2015 පස්සේ අද වෙනකං කිසිම නායකත්වයක් නැ වගකීමක් ඇතුව play කරන කෙනෙක් ඇත්තේම නැ 2023 world cup ඒකෙන් දැක්කා අපි කොච්චර දක්ෂ ද කියලා
අනේ කවුරු හරි කියනවද Live එක දෙන්නෙ මොන චැනල් එකේද කියලා😇🥺❤️
💜💙💚💛💖👍
කමිදු හරි සදීර හරි වෙනුවට දනන්ජය ආදේශ කරලා බැලුවොත් නරකද.
අපි නම් මැච් ඇහුවා. අපේ දේශ ප්‍රේමයේ තරම fb ත් වහලා. සිරස සාකච්ඡාව විතරයි.
ඇයි එහෙම මැච් විකුණන්නේ මාධ්‍ය. වන්නියටත් ක්‍රිකට් යන්න ඕන කියලා කිබුල් කඳුලු හලන ඇතිතෝ වන්නියටත් ක්‍රිකට් බලන්න පුලුවන් fb / YouTube වහලා මැච් විකුණනවා.
මේවා තමා විහිලු